පිටරට රැකියාවකට පිටත්වීමේ වාසි 4 ක්

පිටරට රක්ෂාවකට යන එක ඔබේ හිතේ මද චකිතයක් ඇති කරවන්නක්. අන්තර්ජාලයේ හමුවුන vacancy එකක් උනත් ඔබේම කාර්යාලයේ පිටරට ශාකාවකට යාම උනත් වැදගත් තීරණයක්. පිටරට රැකියාවකට යාම ගොඩක් පැති වලින් වැදගත්. ඔබ පිටරට රැකියාවක් කිරීම ගැන දෙගිඩියාවෙන් ඉන්නවනම් මේ ලිපිය කියවල සුබදායී සිතෙන් ඔබේ තීරණය අරගන්න.

1. සීමාවන් පුළුල් වීම

වෙන රටකට යාමේදී ඔබේ පරිසරය, සංස්කෘතිය, සම්බන්ධතා සේරම විශාල වෙනසකට භාජනය වෙනවා. එය වෘත්තිකයෙකුට ඉතාම හොඳ අවස්ථාවක්. තමන්ගේ දැණුම මෙන්ම ආකල්ප වෙනස් කර ගන්න ලැබෙනවා. ඔබේ චින්තන ශක්තිය , දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා.

fb-like-beg


2. රැකියාවට උදවුවක්

විදේශ රටක ගතකිරීමෙන් පස්සේ යලි මවු රට කරා පැමිනියහම ඔබට රැකියා වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් ඇති වෙනවා. වෙන රටක දැණුම , තාක්ෂනය , ආකල්ප සමග මවු රටේ කර්මාන්ත හා සේවා දියුණු කිරීම වඩාත් පලදායී අත්දැකීමක් බවට පත්කර ගන්න හැකියි.


3. වැඩි මුදලක් ලැබීම

අද කාලේ මුදල් කියන්නේ වැදගත් සාධකයක් උනත් බොහෝ දෙනෙක් විදේශ ගත වෙන්නේ එයින් ලැබෙන අත්දැකීම සලකාගෙන. බොහෝ අවස්ථාවල විදේශ වල සේවය කරන ලාංකිකයන්ට විදේශ විනිමය අනුපාත වාසිය හිමිවෙනවා. විදේශ ගත උනාම මුදල් ඉතිරි කිරීමේ අවස්ථා වැඩියි.


4. හැකියාවන් වර්ධනය වීම

සෑම රටකම එයටම අවේනික වටිනාකම්, හර පද්ධතීන් හා නීති රීති පවතිනවා. එමනිසා ඉක්මනින් ඉගෙනගන්නත් හැඩ ගැහෙන්නත් අපට සිදු වෙනවා. නොයෙක් ආකාරයේ හැකියාවන් දියුණු වීම අද කාලයේ පවතින වෙළඳපොල තරඟයට මුහුණ දෙන්නත් ඉතාම

SHARE

NO COMMENTS

LEAVE A REPLY