අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න. ලස්සනට ජීවත් වෙන්න.


fb- like-beg


1. කණ්නාඩි ඉඩ කඩ වැඩි කර පෙන්වනවා


2. පුංචි කන්නාඩියක් කියන්නේ ලස්සන සැරසිල්ලක් තමයි


3. බෝතල් ආධාරයෙන් පුංචි සැරසිල්ලක් කරන්න. එය ඉතාම පොහොසත් ලස්සන පෙනුමක් එක් කරනවා.


4. lamp shade එකක් එහෙම නැත්නම් ලාම්පු ආවරණයක් තෝරද්දී හැමවිටම කලාත්මක තේරීමක් කරන්න.


5. වර්ණවත් ප්‍රින්ට් එකක් සහිත දොර ජනෙල් රෙදි ගෙදරට එළියක් ගේනවා.


6. කර්ට්න් සීලිම එක්කම උඩින් එල්ලුවහම ජනෙල වලට සහ ගෙදරට ලොකු අලංකාරයක් එකතු වෙනවා.


7. දිග ෂවර් කර්ටන් කියන්නේ බාත්රූම් එකේ ඉඩ වැඩි කරලා පෙන්වන්න නියම ක්‍රමයක්.


8. කර්ට්න් රඳවන්න අසාමාන්‍ය නිර්මානශීලී දේවල් පාවිච්චි කරන්න.


9. TV එකට ෆ්‍රේම් එකක් යොදන්න.


10. විදුලි උපකරණ වල ඇති වයර් ටේප් එකක් ගහලා හංගන්න. නැත්නම් ඒවා ඉතාම කලබලයක් ඇති කරනවා.


11. අයින් කරන්නම බැරි කේබල් තියනවා නම් ඒවගෙන් මේ විදිහට ඩේකරේෂන් එකක් කර ගන්නත් පුළුවන්.

SHARE

NO COMMENTS