lahiru

204 POSTS 0 COMMENTS

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

දෙවෙනි මනාලියන් තෝරාගන්නකොට මේවා ගැන හිතන්න අමතක කරන්න එපා

ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ...

මනාලියක් වන ඔබ දැනගතයුතු කරුණු 10ක්

අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි...

නවතම ලිපි

ගෙදරදීම පැටිස් හදා ගන්නේ මෙහෙමයි

පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය, පාන් පිටි ග්‍රෑම් 350 බටර් ග්‍රෑම් 60 බිත්තර කහ මද 01 අයිස් වතුර ටිකක් ලුණු ස්වල්පයක් මුලින්ම පිටි මෝලිය හදමු ...

ඔබත් එළිමහන් විවාහ උත්සවයක් පවත්වන්න කැමතිද?

Outdoor Weddings එහෙම නැත්නම් එළිමහනේ තබන උත්සව කියන්නේ අපේ රටේ දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතින අංගයක්. ශාලාවක උත්සවයක් ගන්නවට වඩා විචිත්‍රත්වයක්, ස්වාභාවිකත්වයක් ඒ මගින්...

රැකියාවක් කරන ඔබට පහසුවෙන් ගෙදර වැඩ කරගන්න ටිප්ස්

රැකියාවයි නිවසේ වැඩයි මේ හැමදේමත් එක්කම ගෙදර පිළිවෙලකට තියා ගන්නවා කියන එක නම් ඇත්තටම අමාරු වැඩක්. එත් ඔබ නොහිතන පුංචි පුංචි දේවල් මගින් මෙය...