Beauty

Beauty Archives - හැඩට වැඩට කැමති ඔබට - GoodHousekeeping - sinhala

හැඩට වැඩට කැමති සුන්දර ඔබව තවත් සුන්දර කරවන අලුත්ම රූපලාවන්‍ය රහස් , රුව වැඩි කරන ආහාර වට්ටෝරු , ඖෂධ , beauty tips ගැන දැනගන්න අපිත් සමග එකතු වෙන්න

කලු පැහැ පසුපස පැහැපත් කරන්න ගෙදරදීම සත්කාර ….

වයස බේදයකින් තොරවම කාන්තා හැමෝම පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තට්ටම් , වැලමිට හා දෙදණ කාල වර්ණ වීම කියන්නේ. මේ ප්‍රදේශ වල සම සාමන්‍යයෙන් රලුයි. ස්නානය කරන අතරතුර නිසි ලෙස අවධානය යොමු නොකර මග...

කරදරකාර “Blackheads” නැත්නම් කළු ලප අයින් කරන ක්‍රම

අපේ මුහුණේ Blackheads ආවහම මූණ අඳුරු වෙනවා. සැලුන් එකකට ගිහින් අයින් කර ගත්තම මූණ එළියයි. නමුත් කොච්චර නම් වියදමක් යන වැඩක්ද? මෙවුව පහසුවෙන් ගෙදරදී ඉවත් කරන ක්‍රමය සහ ඇති වීම වලක්වා ගන්නා ක්‍රමය ඔබට...

දිස්නේ ගහන ලස්සන සමක් උරුම කර ගැනීමට ඔබ මඟහැරිය යුතු කාරණා 09ක්.

කාටද දිස්නේ ගහන ලස්සන සමක් උවමනා නැත්තේ..නිරෝගි පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගෑනු ළමයෙකුගේ හීනයක්.හැබයි හීන බලපු පලියට තමන්ට දිදුලන සමක් අයිති කර ගනන පුළුවන් කියලා හිතනව නම් ඒකත් හීනෙන්ම තමයි.ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්...

ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 2 කොටස

මේ ලිපියේ පළමු වෙනි කොටස පල වුනා. ඔබ කියවන්න ඇති. මෙතැන් සිට අපේ රුව අවලස්සන කරන අනික් පුරුදු ගැනත් ඉගෙනගෙන ඒවගෙන් මිදෙන්න උත්සහ කරමු. 08) ඔබත් ඇස් පොඩි කරනවද? මේ නරක පුරුද්ද ඔබේ ඇස්වලට විතරක් නෙවෙයි...

දෙතොල්වල අඳුරු පැහැය නැති කරගැනීමට කළ හැකි දෑ

දෙතොල් කළු වීම කියන්නේ තරුණියන් අතර බහුලව දැකිය හැකි රූපලාවණ්‍ය ගැටළුවක්. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම ස්ට්‍රෙස් බාල වර්ගයේ ලිප්ස්ටික් ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන් දුම්පානය කිරීම කාලගුණය රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු...

මංගල දිනයට මාස තුනක පමණ පෙර සිට යුවතියක් කළ යුතු දෑ 25ක්

සිහිනයෙන් පවා දකින මංගල දිනයේ පුළුවන් තරම් ලස්සනට ඉන්නයි යුවතියන් ආශා කරන්නේ. විශේෂයෙන්ම සිහිවටනයක් ලෙස ළඟ තබා ගන්නා මංගල ඡායාරූප ඇල්බමය සුන්දර වන්නේ ප්‍රධාන වශයෙන්ම මනාලියක් වන ඔබ නිසායි. කොහොමහරි එක දවසින් ඒ ලස්සන...

ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 1 කොටස

ඔබේ සුන්දරත්වය නොදැනීම විනාශ කරන වැරදි පුරුදු අපි හැමෝම අතරේ තිබෙනවා. මේවා වලට හුරු වෙන්නේ ඉබේමයි. නමුත් එයින් ඔබේ පෙනුම අවලස්සන වෙනවා නම්, ඒ පුරුදු වලින් මිදීම තමයි හොඳම දේ. කියවල බලන්නකෝ මෙතනින් කීයක්...

නිකටේ රෝම වැවීම නවත්වන්න පුලුවන්ද?

නිකට ප්‍රදේශයේ රෝම වැවීම කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටළුවකි. මෙලෙස කාන්තාවන්ගේ නිකට ප්‍රදේශයේ රෝම වැවීමට බලපාන ප්‍රධාන හේතුන් කිහිපයකි. එනම්, මානසික ආතතිය, ආර්තවහරණය සහ ස්ථුලතාවය ආදියයි. මුල් අවධියේදී මෙම රෝම ඉතා සිහින්...

දිදුලන සමක් සඳහා යෝගට් භාවිතා කල හැකි ආකාර 05ක්

යෝගට් කියන්නේ විටමින්, ප්‍රෝටීන් ආදීය බහුලව අඩංගුවන ආහාරයක්. නමුත් ආහාරයට ගැනීම පමණක් නෙවෙයි මෙයින් ගත හැකි රූපලාවණ්‍ය ප්‍රයෝජන ද ගණනාවක් තිබෙනවා.  විශේෂයෙන්ම සමේ නිරෝගීකම රැක ගැනීම සඳහා යෝගට් විවිධ ආකාරය උපයෝගී කරගත හැකියි. පහත...

පෙඩිකියෝ (Pedicure ) එකක් ගෙදරදීම කරමුද ?

ලස්සන කකුල් දෙකක් කියන්නේ ඔබේ නිරෝගීකමේ, පිරිසිඳුකමේ සලකුණක්. අවාසනාවට ගොඩක් තරුණියෝ මුහුණට දෙන සත්කාර කකුල් දෙකට දෙන්න මහන්සි වෙන්නේ නැහැ. වියළි, රළු අවලස්සන දෙපයක් ඇත්නම් ඔබේ මුහුණේ සහ ඇඳුම් ආයිත්තම්වල ඇති සුන්දරත්වය මතුවෙන්නේ නැහැ....

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

බලාපොරොත්තුවක් හොයාගෙන යමු.

ජිවිතේ බලාපොරොත්තු සුන්වුනාම නැවත බලාපොරොත්තු ගොඩනගා ගන්න ක්‍රම 09ක් ඔබ ජිවිතේ බින්දුවටම වැටෙයි. කවදාවත් නැගිටගන්න බෑ කියල හිතෙන තරමටම සමහර අවස්තාවලදී ඔබ ජිවිතයෙන් පරාද වේවි. මෙන්න එහෙම වෙලාවක ගොඩ එන්න පුළුවන් ක්‍රම 09ක් 01) අත්හරින්න. හිත...

නත්තල් කෑම වට්ටෝරු – 4, Love Cake

Love Cake කියන්නෙත් බොහෝමයක් දෙනෙක්ට නම කියූ සැනින් කටට කෙල උනන රසවත් කෑමක්.ඉතින් Good housekeeping අපිත් ඔබට ලේසියෙන් හදා ගන්න පුළුවන් Love Cake වට්ටෝරුවක් අරන් ආවා.හදලම බලන්නකෝ රස කෝමද කියලා. අපිට රසම රස Love Cake...

ප්‍රීතිමත් විවාහ දිවියක් වෙනුවෙන් කැප කළ යුතු දෑ 4ක්

විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. නමුත් විවාහයත් සමග කලින් තිබුණ ජීවන රටාව වෙනස් වෙනවා. සමහර කැපකිරීම් කරන්නම වෙනවා. මොකද එහෙම නොවුනොත් කිසිම විදියකට විවාහ ජිවිතය කියන දෙය සාර්ථක වන්නේ නැහැ. කාලය විවාහය කියන්නේ තමන්ගේ ගමනට තවත්...

නවතම ලිපි

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 31 කොටස දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා....

අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න....