Beauty

Beauty Archives - හැඩට වැඩට කැමති ඔබට - GoodHousekeeping - sinhala

හැඩට වැඩට කැමති සුන්දර ඔබව තවත් සුන්දර කරවන අලුත්ම රූපලාවන්‍ය රහස් , රුව වැඩි කරන ආහාර වට්ටෝරු , ඖෂධ , beauty tips ගැන දැනගන්න අපිත් සමග එකතු වෙන්න

මේකප් නැතුව ලස්සනට ඉන්න පහසුම ක්‍රම 10 ක්

ස්වභාවික ලස්සනට හැමෝම කැමතියි. අද ගොඩක් කාන්තාවෝ ස්වභාවික පෙනුමක් එන විධියට මේකප් කරන්න අධික මිළ ගණන්වලින් යුතු මේකප් බඩු මිළදී අරගෙන එක එක දේවල් කරනවා. අද කියන්න යන්නේ මේකප් නැතුව කොහොමද ස්වභාවික ලස්සනට ඉන්නේ...

මේකප් ( Make up) කරද්දී පොදුවේ කරන වැරදි 10 ක්

අපි මේකප් දාන්නේ තිබෙන ලස්සන වැඩි කර ගන්න. ඒ වගේම මුහුණේ තිබෙන ලස්සනට හානි කරන දේවල් ඉවත් කරලා ආත්ම විශ්වාසයෙන් යුතුව එදිනෙදා ජීවිතේ කටයුතු කරන්න මේකප් කිරීම ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් අය මේකප් කරද්දී...

ඔබේ හිසකෙස් ඔබටම වදයක්ද? නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කළ යුතු දෑ මෙන්න

නිරෝගී, සුන්දර කෙස් කළඹක් යනු සෑම කාන්තාවකගේම සිහිනයක්. ඒත් සමහර වෙලාවට කෙස් කළඹ  හිර්හාරයක් වන අවස්ථාද නැත්තේ නොවෙයි. එසේ වන්නේ බලාපොරොත්තු වන ආකාරයේ කෙස් කළඹක් නොලැබෙන විට. දැන් අපි විමසා බලමු සුන්දර කෙස් කළඹක්...

සුන්දර දෙපා යුගළක් ලබා ගැනීමට උපදෙස් 3ක්

අපේ ගැහැණු ළමයි මූණ ලස්සනට තියාගන්න ලොකු උනන්දුවක් දක්වනවා. නොයෙක් ආලේපන ගලවනවා. සත්කාර කරනවා. නමුත් ඔබ නොදන්නා දෙය තමයි පිරිමි ගැහැණුන්ගේ පිරිසිදුකම සහ ආකර්ෂණය මනින්නේ අත් කකුල් වලින් කියල. ඇතැම් අය වටිනා සෙරෙප්පු දානවා....

නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර 9ක්

කිරි යනු සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙන විටමින් හා වෙනත් පෝෂක කොටස් ගණනාවක් බහුලව ඇති දෙයක්. ඈත අතීතයේ රාජ කුමාරිකාවන් සිය රූමත්බව රක ගැනීමට කිරි වලින් ස්නානය කළ බව ඔබ කොතෙකුත් අසා ඇති....

ඔබේ රුව රැකගැනීම සඳහා මී පැණි භාවිතා කළ හැකි ආකාර 8ක්

කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බවයි එම සාක්ෂිවලින්...

ගැහැණු ළමයෙක්ගේ make up පෙට්ටියේ තිබිය යුතු දේවල්….

1) ක්ලේන්සර්, ටෝනර්, මොයිස්චරයිසර් මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න ක්ලේන්සර් එකක් තියෙන්න ඕනේ. ටෝනර් එකෙන් කරන්නේ ක්ලේන්සර් එකෙන් ඇරපු රෝම කූප නැවත වහන ඒකයි. එමගින් දූවිලි , කුණු සහ රසායන ද්‍රව්‍ය සම ඇතුලට ගමන් කරන එක...

මනාලියක් වීමට සැරසෙන ඔබට සම පැහැපත් කරන ස්වාභාවික Face Masks 4ක්

සුන්දර මනාලියක් ලෙස පති කුලයට යාම සෑම යුවතියකගේම පාහේ සිත්තුල තිබෙන මිහිරි සිහිනයක්. ඉතින් මනාලියක් වන දිනය පැහැපත්ව සිටීමට යුවතියන් කැමතියි. මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන්. නිවසේදීම පහසුවෙන් සුළු වෙලාවක් තුලදී සාදාගත හැකි මෙම...

දෙතොල්වල අඳුරු පැහැය නැති කරගැනීමට කළ හැකි දෑ

දෙතොල් කළු වීම කියන්නේ තරුණියන් අතර බහුලව දැකිය හැකි රූපලාවණ්‍ය ගැටළුවක්. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම ස්ට්‍රෙස් බාල වර්ගයේ ලිප්ස්ටික් ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන් දුම්පානය කිරීම කාලගුණය රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු...

ඔබත් රේසරයක් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?

වර්තමානයේදී බොහෝ කාන්තාවන් තම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුලබව දකින්න ලැබෙනවා.අත් රහිත හැට්ට, කොට සායවල් වැනි විලාසිතාවන්ගෙන් සැරසී යාමේදී රෝම පිරුණු දෙපා , කිහිළි ඔබව අවලස්සන කරනවා.මෙසේ රෝම ඉවත් කිරීමට වර්තමානයේදී විවිධ ආලේපන...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

දෙවෙනි මනාලියන් තෝරාගන්නකොට මේවා ගැන හිතන්න අමතක කරන්න එපා

ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ...

ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.

සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා...

නවතම ලිපි

“ජීවිතේ මේ වගෙයි.” – Part 24

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 24 කොටස සමුදී සාමාන්‍යයෙන් නිදන කාමරේදී ඇරෙන්න කොයිම වෙලාවක වත් නයිටි...

සම්මුඛ පරීක්ෂණයකින් අනිවාර්යයෙන්ම සමත් වෙන්න අලුත් ක්‍රමයක්

සම්මුඛ පරීක්ෂණ කියන්නේ ජීවිතයේ අපි හැමෝමටම අභියෝගාත්මක අවස්තාවක්. කෙනෙකුට මෙය බොහොම පහසු සරල අවස්තාවක් විය හැකියි. ඒ වගේම තවත් කෙනෙකුට මෙය ඉතාම අපහසු කරදරකාරී...

මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක්

අද තියන කාර්යබහුල ජීවන රටාවත් සමග සිය පවුලේ අය සමග ගත කිරීමට පවා වෙලාවක් සොයා ගන්න එක ඉතාම අපහසු දෙයක්. ඔබ විවාහ වී දරුවන්...