Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala

සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

උපත් පාලන ක්‍රමයක් ලෙස Depo Provera එන්නත භාවිතය සුදුසුද?

Depo Provera යනු කාන්තාවන් සඳහා වන උපත් පාලන ක්‍රමවේදයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත. මෙම එන්නත වෛද්‍යවරයා විසින් ඔබගේ අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර...

අනුන්ට ඉරිසියා කරන කාන්තාවන්ට උපදෙස් 12 ක්

කාන්තාවකට මේ සමාජයේ ජීවත් වීම හරිම අමාරුයි ඒ බව දැන දැනත් දැනත් ඇයි අපි තව ගැහැනියක් වට්ටන්න උත්සහ කරන්නේ? ආත්ම ගරුත්වයක් හා ශක්තියක් නැති දුර්වල පුද්ගලයන් තුලින් නපුරු බව මතු වේ. කුඩා කළ පටන්ම...

නිතර හැදෙන ඔළුවේ කැක්කුම් වර්ග 5 ගැන දැනගමු..

ඔළුවේ කැක්කුම කියන්නේ අපි හැමෝටම සුලභව හැදෙන ලෙඩක්. හැදුනහම ඉතාම වේදනාකාරියි. ඒ වෙලාවට වේදනා නාශකයක් අරගැනීම තමයි හැමෝගෙම සිරිත. නමුත් ඔබට ඇත්තේ මොන වර්ගයේ ඔළුවේ කැක්කුමක්ද කියා වටහා ගැනීමෙන් ඒකට පිලියමක යොදන්න ඔබට පුලුවන්....

ඔබටත් මාස් ශුද්ධිය කාලේදී තරහා යනවද?

මොකද්ද මේ PMS ( Premenstrual Syndrome) කියන්නේ? සරු වයසේ ඉන්න කාන්තාවන් බොහොමයක් මුහුණ දෙන තත්වයක් තමයි මාසික ශුද්ධ වීමට දින කීපෙකට පෙර මානසික තත්වය මදක් වෙනස් වීම. මේක ලොකුවට පෙනෙන්නේ නැහැ. නමුත් ඔබට දැනෙනවා ඇති...

මේ දේවල් නිකමටවත් අනුන්ගෙන් අහන්න එපා

අපේ ලංකාවේ ග්‍රාමීය සංස්කෘතිය ඉතාම සුහදයි. එකිනෙකාට උපකාර කරන සුලුයි. නමුත් ග්‍රාමීය ජීවිතෙන් ඉවත් වෙලා නගරවල වාසය කරත් බොහෝ දෙනෙක් තවමත් තමන්ගේ ග්‍රාමීය වටිනාකම් ( හොඳ සහ නරක) පවත්වාගෙන ඉදිරියට යනවා. එකිනෙකාට නිකන් ඔහේ...

ලස්සන වෙනවට අමතරව ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි 8 ක් ….

අද කාලෙ ගොඩක් කාන්තාවන්ගේ මැසිවිල්ල තමයි මගේ ශරීරය බර වැඩියි නැත්නම් මහත වැඩියි කියන එක. බොහෝ දෙනෙක් කෙට්ටු වෙන්න කියල ව්‍යායාම වල නිරත වෙනවා. මොන අරමුණක් ඇතුව කළත් ව්‍යායාම කිරීම කියන්නේ ශරීරෙට ගොඩක් වැදගත්...

දරුවාගේ අධ්‍යාපනයට දෙමාපියන් මැදිහත් විය යුත්තේ කෙසේද?

අපේ රටේ තියන අධ්‍යාපන ක්‍රමය ගොඩක් තරඟකාරියි. දෙමාපියෝ බලන්නේ කොහොම හරි තමන්ගේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂයෙක් කරන්න. ඒක ඇත්තටම සාධාරණයි. නමුත් දරුවන්ට උගන්වනවා කියන්නේ සීරු මාරුවට කළ යුතු දෙයක්. ඔවුන් තවම මොළකැටි දරුවෝ....

අනවශ්‍ය කරදර වලින් තොරව දරු ප්‍රසුතියට රෝහල් ගත වීම සඳහා සුදානම් වෙමු.

මාස දහයකට අසන්න කාලයක් අසාවෙන් ඔබේ දරු පැටියාගේ මුහුණ බැලීමට සිටින අවස්ථාවේ ඔබ මෙම කරුණු පිලිබඳ දැනුවත් වීම වැදගත් වේවි. ප්‍රථමයෙන් ඔබ දරු ප්‍රසුතිය සඳහා තෝරාගන්නා රෝහල තීරණය කල යුතු අතර එය ඉක්මනින් ළඟා...

සිහින් සිරුරකට ටිප්ස් 6 ක් …

පමණට වඩා බර වැඩි වීම එහෙම නැත්නම් මහත් වීම කියන්නේ අපි කාගේත් ප්‍රශ්නයක්. වැඩියෙන් මානසිකව වෙහෙසෙන , අඩුවෙන් කායිකව වෙහෙසෙන නූතන ජීවන රටාව මෙයට හේතුවක්. කෙට්ටුවට ඉන්න එක මැජික් එකකින් කරන්න බැහැ. එය මුළු...

දරු හීනය හැබෑ නොවෙන හීනයක් වෙලා ද?

දරුවෝ කියන්නේ පවුලකට සම්පතක්. ඒ වගේම කසාද බැඳපු හුඟක් ජෝඩුවල හීනයක්. බලාපොරොත්තුවක්. සමහරුන්ට හුඟක් ලේසියෙන් මේ හීනේ සැබෑවක් කරගන්න පුළුවන් වෙද්දී, තවත් සමහරුන්ට මේ හීනේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ අතරිනුත් තවත් සමහරුන්ට...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

මනාලියක් වන ඔබ දැනගතයුතු කරුණු 10ක්

අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි...

දෙවෙනි මනාලියන් තෝරාගන්නකොට මේවා ගැන හිතන්න අමතක කරන්න එපා

ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ...

නවතම ලිපි

අවන් එකක් නැතුව Pizza ගෙදරදීම හදමුද?

අපේ රෙසිපි බලන ගොඩක් අයගෙන් මට පණිවිඩ ලැබෙනවා. අවන් එකක් නැතුව Pizza හදන්න බැරිද කියල? ඉතින් අපි උත්සහ කළා එහෙම පුලුවන්ද කියල බලන්න. සතුට...

“ජීවිතේ මේ වගෙයි.” – 10 කොටස

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව අපේ කාලේ දියණියකගේ කථාවක් - 10 කොටස තාරික නින්දෙන් ඇහැරුනේ දඩි බිඩි ගාන සද්දෙකින්. මොකද්ද මේ වෙලාවේ…..? ඔහු වහාම නින්දෙන්ම සමුදිව අතගාල...

ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 1 කොටස

සාදයකදී නිසි ලෙස ආහාර ගැනීම කියන්නේ ඔබේ පෞර්ෂයට ගොඩක් වැදගත් දෙයක්. ඔබේ රාජකාරී භෝජන සංග්‍රහ, උසස් සාද ආදියට ඔබට ආරාධනාවක් ලැබුනහම කොහොමද හැසිරෙන්නේ කියන...