Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala

සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

හිසකෙස්වල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍ය තත්වය ගැන එළඹිය හැකි නිගමන 8ක්

හිසකෙස් සෑදෙන්නේ මැරුණ සෛලවලින් තමයි. නමුත් ඔබ දන්නවාද ඔබේ හිස කෙස්වල ස්වභාවය, එම ස්වභාවයේ ඇතිවන වෙනස්වීම් මගින් ඔබේ ශරීරයේ අනෙකුත් පද්ධතීන්වල සෞඛ්‍ය තත්වය පිලිබඳ වඩා නිවැරදි නිගමනයන්ටත් එළඹෙන්නට පුළුවන් බව?? පහත දැක්වෙන්නේ එවන් තත්වයන්...

බේකින් සෝඩා වලින් දත් සුදු කර ගන්න හැටි

ඔබෙත් දත් දුර්වර්ණ වෙලා ද? විශාල වියදම් යන ප්‍රතිකාර නැතුව බේකින් සෝඩා වලින් කොහොමද ලේසියෙන්ම දත් සුදු කර ගන්නේ කියල තමයි අද කියන්න යන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ක්‍රමය පටන් ගත්ත කියල දිනපතා...

සිනමාවට නැගුන පුදුම සහගත මානසික රෝග 10 ක්

01) මුහුණ විකුර්ති බව සිතන ආබාධය (Quasimodo syndrome) මේ රෝගය ඇති අයගේ ලක්ෂණ තමයි තමන්ගේ මූනේ මොකක් හරි ඇදයක්, කුදයක් ඇති බව සිතාගෙන සිටීම. මොවුන් බොහෝ විට ආත්ම විශ්වාසය ගොඩක් අඩු උදවිය. නිතරම කන්නාඩිය ලඟට...

දැඩි ලෙස පීඩා ගෙන දෙන ගෙලෙහි ඇතිවන වේදනාව ගැන ඔබ දැනගත යුතු දේ

ගෙලෙහි ඇතිවන වේදනාව බොහෝ දෙනෙකු මුහුණ දෙන රෝගී තත්ත්වයක්. ඇතැම් විට මෙහිදී අධික වේදනාක් ගෙන දෙනවා. මෙම රෝගී තත්ත්වය පිළිබඳව විවිධ මතත් පල වෙන නිසා මෙවර ලිපියෙන් “ගෙලෙහි ඇතිවන වේදනාව“ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි...

‘හර්නියා’ තත්වය ගැන නිවැරදිව දැනගනිමු

'හර්නියා' යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත් කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන්...

මවු කිරි දොවා කිරි කැටියාට පොවා ගන්නා නියම ක්‍රමය දැනගමු

මවු කිරි කියන්නේ මාස හය වෙන තුරු ඔබේ දරුවාට දිය හැකි උසස්ම ආහාරයයි. අද මවු පදවිය ලබල මාස තුන හතරකින් සේවයට වාර්තා කරන්න බොහෝ අම්මලාට සිදු වෙනවා. කිරි දෙවීම ගැන නොදන්නාකම සහ නැවත පොවන...

දත් බුරුසුවක් නිවැරදිව තෝරාගන්නේ කොහොමද?

හොඳ දත් බුරුසුවක් කියන්නේ දත්වලට, විදුරුමසට හානියක් වෙන්නේ නැතිව දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා වර්ග සහ ආහාර කැබලි කාර්යක්‍ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකට. ඒ වුණත් හොඳ දත්...

සතියක් ඇතුලත සිරුරේ බර අඩු කර ගන්න ටිප්ස් 12ක්

සිරුරේ බර අඩු කරගෙන සිහින් සිරුරක හිමිකාරියක් වන්න අපි හැමෝම කැමතියි. එත් ඉතින් කට පාලනය කර ගන්න එක නම් ගොඩක් අයට ලොකු ගැටළුවක්. බොහෝ වෙලාවට අපි ආහාර ගන්නේ බඩගිනි නිසාම නෙවෙයි ආසාවට, විවිධ කාලගුණ...

වැරදි ඉරියව් හා රෝගාබාධ නිසා ඇතිවෙන කොන්දේ වේදනාව

කොන්දේ කැක්කුම් පිළිබඳව කතා කරන කොට හඳුනා ගැනීමේ පහසුව සහ විස්තර කිරීමේ පහසුව වෙනුවෙන් එය කෙටිකාලීන කොන්දේ කැක්කුම් (Acute back pain) සහ දීර්ඝකාලීන කොන්දේ කැක්කුම් (Cronic back pain) ලෙස වර්ග කෙරෙනවා. මාසයකට වඩා අඩු කාලයක්...

ගර්භනී සමයෙන් පසු කැළැල් සුව කර ගන්නේ කෙසේද? – 1 කොටස

ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ මවක් වූ පසු කාන්තා සැමටම ඇතිවන ගැටළුවක්. මහත්වීම නිසා ඇදී තිබුණු සම කෙට්ටු වීමෙන් පසු හැකිලීම මෙම ස්ට්‍රෙච් මාර්ක් ඇති වීමට හේතුව වේ. මුලින්ම රතු පැහැති ඉරි ලෙස හටගන්නා මේවා පසුව...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

දෙවෙනි මනාලියන් තෝරාගන්නකොට මේවා ගැන හිතන්න අමතක කරන්න එපා

ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ...

ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.

සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා...

නවතම ලිපි

“ජීවිතේ මේ වගෙයි.” – Part 24

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 24 කොටස සමුදී සාමාන්‍යයෙන් නිදන කාමරේදී ඇරෙන්න කොයිම වෙලාවක වත් නයිටි...

සම්මුඛ පරීක්ෂණයකින් අනිවාර්යයෙන්ම සමත් වෙන්න අලුත් ක්‍රමයක්

සම්මුඛ පරීක්ෂණ කියන්නේ ජීවිතයේ අපි හැමෝමටම අභියෝගාත්මක අවස්තාවක්. කෙනෙකුට මෙය බොහොම පහසු සරල අවස්තාවක් විය හැකියි. ඒ වගේම තවත් කෙනෙකුට මෙය ඉතාම අපහසු කරදරකාරී...

මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක්

අද තියන කාර්යබහුල ජීවන රටාවත් සමග සිය පවුලේ අය සමග ගත කිරීමට පවා වෙලාවක් සොයා ගන්න එක ඉතාම අපහසු දෙයක්. ඔබ විවාහ වී දරුවන්...