Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala

නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න 

බළල් සුරතලාගෙන් අනතුරක් වුණොත් මොකද කරන්නේ?

බළල්ලු කියන්නේ අපේ රටේ හුඟක් ගෙවල්වල ඉන්න සුරතලෙක්. පාට වැටිච්ච උණුහුම් පුළුන් බෝල වාගේ ඉන්නකොට, බළලුන්ව හුරතල් කරන්න හුඟක් අයට ආස හිතෙනවා. හැබැයි මේ සුරතලය, සුරතලාට නම් වෙලාවකට වදයක්. ඒ නිසා හුරතලෙන් බේරෙන්න එහා මෙහා...

නිවසේ වටින කියන ඉලෙක්ට්‍රොනික උපකරණ නිසියාකාරව බලා කියා ගන්නේ මෙහෙමයි…

ඉස්සර කාලේ වගේ නෙවෙයිනේ..දැන් ඕනම නිවසක ශීතකරණයක්, රෙදිසෝදන යන්ත්‍රයක් , මයික්‍රෝවේව් උඳුනක් කියන්නේ බොහොම සුලබ උපාංග කීපයක්.බොහෝ දෙනෙකු ගෙවන කාර්යබහුල ජීවිතත් වලට ඇත්තටම මේ උපාංග ලොකු පහසුවක්. හැබයි සැලකිය යුතු තරම් මුදලක් ගෙවලා මිලට...

වයස 30 වෙද්දී ගැහැණු අපි කරන වැරදි 6 ක්

පාසලෙන් අයින් වුණ ගමන් ජීවිතේ පටන් ගත්ත අපි, කාලෙ ටික ටික ගෙවෙනවා කියල වටහා ගන්නේ නැහැ. විසි ගණන් ගෙවිල තිහට එද්දී තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දැන් ජීවිතේ සමහර දේවල් තරමක් වෙනස් විදිහට කළ...

ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන් සරල නත්තල් සැරසිලි 10ක්

දන්නේම නැතුව මාසේ දෙක එකතු වෙලා මාස එකොලහක්ම ගෙවිලා ගිල්ලා ඉවරයි.දැන් ඇවිල්ලා තියෙන්නේ සීතල උඳුවප් මාසය.ඒ කියන්නේ නත්තල් මාසය.නත්තල සමරන අපේ යාළුවොන්ට නම් මේ ගෙවෙන්නේ හරිම කාර්යබහුල මාසයක්.ඒ වගේම ඉතිං වියදමත් සුළුපටු නෑ.ඉතින් අපි...

මේ නත්තලේ වෙනස් විදිහේ නත්තල් ගසක් හදමුද?

ඔන්න ඉතිං නත්තල් සීතලත් අරගෙන දෙසැම්මර් මාසෙත් ඇවිල්ලා..මේ හැමෝම ලහි ලහියෙ නත්තලට ලෑස්ති වෙන කාලේ.පොඩ්ඩන්ටත් නිවාඩු හින්දම ගෙදර දොරේ පොඩ්ඩක් කලබලකාරීයි.සමහරවිට ඔබ මේ පාර නත්තල් ගස හදන්නේ කොහොමද කියලා තවම හිතලා නැතුව ඇති.ගිය අවුරුද්දේ...

බ්‍රා එක සේදීමේදී මේ ගැනත් හිතන්න

අපි දැන් කාලෙත් එක්ක අඳින්නේ හොඳම වර්ගයේ බ්‍රා එහෙම නැත්නම් තනපට නේ. මෙවුවා ඉතාම මිල අධිකයි. විශේෂ වර්ගයේ අමුද්‍රවුය යොදවල අපේ සැප පහසුව වෙනුවෙන් නිපවෙන තනපටය අඩු මිලකට දෙන්නත් අමාරුයි. නමුත් ගොඩක් තරුණියෝ නියමිත...

අත්බෑගයක් මිළට ගන්න පෙර මේ ගැනත් හිතන්න

01) දිග ඔබ දන්නවාද ඔබගේ අත් බෑගයට පුළුවන් ඔබේ ඇගේ හැඩය තුලනය කරලා පෙන්වන්න.ඒ කියන්නේ ඔබ අත් බෑගය රැගෙන යන දිග අනුව ඔබව පොඩ්ඩක් කෙට්ටු කරල නැත්තං මහත් කරලා පේන විදිහේ පොඩි ඇස් බැඳුමක් කරන්න...

මීටර් ටැක්සි එහෙමත් නැත්නම් බජට් ටැක්සි

මීටර් ටැක්සි එහෙමත් නැත්නම් බජට් ටැක්සි කියන්නේ මේ වෙද්දී අපේ රටේ අයට නැතුවම බැරි දෙයක්. තමන්ගේ වාහනෙකුත් නැත්නම්, එහෙමත් නැත්නම් තමන්ගේ වාහනේ යන්න බැරි ගමනක් යනවනම්, බස් එකේ ගාටනවට වඩා ටිකක් සුවපහසුවට, කාලෙත් ඉතුරු...

කරදරකාර පිටිමකුණා ස්වභාවිකව මට්ටු කරමු.

වත්ත වනසන අලුත්ම හතුරා ……………… මීට වසර දෙකකට පමණ ඉහතදී අපගේ බෝග ප්‍රභේදවලට මෙන්ම ස්‌වභාවික පැළෑටි, ගස්‌වර්ග රැසකටම මහත් ව්‍යසනයක්‌ අත්කර දුන් පිටි මකුණාගේ හානිය අපට තාමත් මතකය. විශේෂයෙන්ම පැපොල් වගාව බරපතළ ලෙස පිටි මකුණාට...

විවාහ වීමට පෙර ආර්ථිකව ශක්තිමත් වෙමු.

විවාහය යනු ඔබගේ ජිවිතයේ වැදගත් අවස්ථාවක්. මෙතෙක් ස්වාධීනව ජීවත් වූ ඔබ, අනාගතය; සහකරු සමග බෙදා ගෙන ගත කිරීමට යන අවස්ථාවේ පවුලේ ආර්ථිකයද ඔබ දෙදෙනා විසින් කළමනාකරණය කරගත යුතුයි. නමුත් ඔබට සිතේ සතුටින් පෙර ඔබ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

සවු – මේ දවස් වල හැදෙන කටේ තුවාල වලට නියම බෙහෙත …………

පායන කාලෙට ලොකු පොඩි අපි කාටත් විඳින්න වෙන වේදනාකාරී අත්දැකීමක් තමයි කටේ තුවාල කියන්නේ. ඉස්සර අපේ අම්මල අපට නිතරම සවු වලින් විවිධ ආහාර හදල දෙනවා. කාපු ගමන් කටේ තුවාල කොහේ ගියාද දන්නේ නැහැ. සවු...

රසායන සත්කාර කළ හිසකෙස්‌ රැක බලාගන්නේ මෙහෙමයි

වර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා. එහි වරදක්‌ නැති නමුත්, ප්‍රධාන ගැටලුව වන්නේ මෙසේ විලාසිතාවට සකස්‌ කළ හිසකෙස්‌ හොඳින් රැකබලා නොගැනීමයි. ඒ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපිය සකස්...

විවිධ ක්‍රමවලට කිරිබත් හදමු

කිරිබත් කියන්නේ අපේ සංස්කෘතියේ එන කිසිමදාක අමතක කරන්න බැරි ආහාරයක්. සුබ කටයුත්තකට යනකොට කිරිබත් හදන එක, කිරිබත් කටක් කාලා ගෙදරින් එලියට බහින එක අපේ සංස්කෘතියේ කොටසක්. ඉතින් මේ තරම් අපිට සමීප, රසම රස වගේම...

නවතම ලිපි

රැකියාවට යන අතරේ ගෙදර පිරිසිදුව තියා ගන්න හැටි

අපේ රටේ සැමියා , බිරිඳ දෙන්නම වැඩට යන ගොඩක් ගෙවල් පිළිවෙල නැහැ. රෙදි තැන තැන දාල. සාලේ සපත්තු ගලවලා. අමුත්තෙක් ආවොත් ඔබත් ලජ්ජාවට පත්...

විවාහ උත්සවය සැලසුම් කරද්දී සල්ලි සම්බන්ධයෙන් දෙන්නා අතර ඇතිවෙන රණ්ඩු 7 ක්

මහා ලොකු වියදමක් යන කටයුත්තක් ගැන තීරණ ගන්න එක ලෙහෙසි නැහැ. වෙඩින් එක කියන්නේ ජීවිතේටම එක පාරක් ගන්න හිතන උත්සවයක්. අනික යාලුවෝ හැමෝම ලස්සනට...

බිඳුන සම්බන්ධය නැවත හරිගස්වා ගන්න ක්‍රම 10 ක්

මේ ලෝකේ තියෙන හිත් වේදනා වලින් ලොකුම වේදනාවක් තමයි ඔබේ පෙම්වතා , සැමියා නැත්නම් සහකරුවා ඔබෙන් වෙන්වීම. කවුරු මොන විදිහට උපදෙස් දුන්නත් එහි ඇති...