Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala

නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න 

අලුතින් මිළදී ගන්න ඇඳුම් ඇඳීමට පෙර සේදිය යුත්තේ ඇයි?

ඔබ අලුතෙන් මිළදී ගන්න ඇඳුම් හෝදන්නේ නැතුවම අඳිනවද? නිකමට හරි හිතලා තියනවා ද මේවා හෝදන්න ඕන කියලා? අලුතින් ගන්න ඇඳුම් අඳින්න කලින් සෝදන්න ඕන ඇයි කියල තමයි අද කියන්න යන්නේ. අලුත් ඇඳුම් ඇත්තටම පිරිසිදු ද? බැලු...

ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 1 කොටස

සාදයකදී නිසි ලෙස ආහාර ගැනීම කියන්නේ ඔබේ පෞර්ෂයට ගොඩක් වැදගත් දෙයක්. ඔබේ රාජකාරී භෝජන සංග්‍රහ, උසස් සාද ආදියට ඔබට ආරාධනාවක් ලැබුනහම කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. 01)...

ලග්නයෙන් කියැවෙන චරිත ස්වභාවයට අනුව ඔබට වඩාත්ම ගැලපෙන මල් වර්ග 12ක්

ලග්න සම්බන්ධ තොරතුරු දැන ගන්න හැම කෙනෙක්ව වාගේ කැමති බව අපි දන්නවා. මේ ලිපිය ඒ වගේ  අය වෙනුවෙන්මයි. ඔබේ ලග්නයට අනුව කියැවෙන චරිත ලක්ෂණ වලට වඩාත්ම ගැලපෙන මල් වර්ගය කුමක්ද යන්න මෙයින් කියැවෙනු ඇති. මේෂ මේෂ...

සැටින් පාවහන් මත තැවරුණ මඩ පැල්ලම් ඉවත් කරගැනීම ඉතාම පහසුයි

සැටින් කියන්නේ පාවහන් නිෂ්පාදනය කිරීමේදී, විශේෂයෙන්ම අඩි උස පාවහන්නිෂ්පාදනයේදී යොදාගන්නා සුලබ අමුද්‍රව්‍යයක්. පාවහන් පැළඳගෙන වුවත් ඉතා පිරිසිදු බිමක් මත ඇවිද යාමට කැමති වුවත් එය ප්‍රායෝගික නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ නමුත් දූවිලි, මඩ...

ගොඩ ගැහෙන ‘සිලි බෑග්’ පිළිවෙලට අසුරන ක්‍රමය මෙන්න (Video)

වෙළෙඳපොලේ ඇති පොලිතින් බෑග සඳහා ශ්‍රී ලාංකිකයන් අතර බහුලව භාවිතා වන වචනය වන්නේ 'සිලි බෑග්' යන්නයි. වෙළෙඳපොලෙන් යමක් මිලදී ගැනීමේදී ඒවා දමා දෙන සිලි බෑග් කුස්සියේ මුල්ලකට දැමීම තමයි බොහෝ අය අතින්  සිදුවන්නේ. නිවසේ...

මුදල් ඉතිරිකරන්නෙක් තුල අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ 5ක්

වර්තමානයේ උපයන මුදලින් අනාගත ප්‍රයෝජනය සඳහා කිසියම් ප්‍රමාණයක් ඉතිරි කොට තැබීම ඉතාම හොඳ පුරුද්දක්. අනාගතයේදී ඇති විය හැකි ලෙඩ රෝග, හදිසි මුදල් අවශ්‍යතා යනාදියට සාර්ථකව මුහුණ දීමට හැකිවන්නේ වර්තමානයේ අතට ලැබෙන මුදල් නිසියාකාරව කළමනාකරණය...

ගංවතුරට අසුවූ වාහනයක් පරීක්ෂා කර බලන හැටි පියවර 8කින්

වාහනය ගංවතුරට හසුවූ පසු මොකද කරන්නෙ? 1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක්...

විදුලි බිල මට්ටු කරන්න tips 5 ක්

දේශගුණික  වෙනස්කම් සහ වැඩිවෙන අවශ්‍යතා නිසා අපේ ගෙවල් වල විදුලි බිල කියන්නේ  ලොකු හිසරදයක් වෙලා. එන්න එන්නම වැඩි වෙනවා කියල රජයට දොස් කියමින් ඉන්නවට වැඩිය හොඳයි නේද අදම පොඩි වෙනස්කම් කීපයක් කරලා ඔබේ ගෙදර...

ඔබේ ගෙදරත් ටයිල් කරන්නද ඉන්නේ? එහෙනම් වාසි , අවාසි ගැනත් දැනුමත් වෙමු නේද?

ගෙදරක් හදනවා කියන්නේ කාන්තා ඔබේ හිතේ තියන ලොකුම බර නේද? සමහර වෙලාවට අපි ගෙදරට නොයෙක් අංග එකතු කරන්නේ කිසිම තේරුමක් නැතුව. නිකන්ම අනුන් කරන නිසා කරන්නේ නැතුව ඕනෙම දෙයක් කරන්න ඕනේ එහි වාසි සහ...

ඔබත් එළිමහන් විවාහ උත්සවයක් පවත්වන්න කැමතිද?

Outdoor Weddings එහෙම නැත්නම් එළිමහනේ තබන උත්සව කියන්නේ අපේ රටේ දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතින අංගයක්. ශාලාවක උත්සවයක් ගන්නවට වඩා විචිත්‍රත්වයක්, ස්වාභාවිකත්වයක් ඒ මගින් ලබා ගත හැකියි. ඒ මගින් අමුත්තන්ට වඩාත් නිදහස් බවක් දැනෙනවා...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

දිව ඔසුවක් වන් කොත්තමල්ලි

කොත්තමල්ලි යනු ආහාර රස කිරීමට යොදන කුළු බඩුවක් ලෙසයි බොහෝ දෙනෙක් සිතා සිටින්නේ. නමුත් කොත්තමල්ලි යනු පාරම්පරික ඖෂධ සැකසීම සඳහා යොදාගත් ඔසුවක් ද වනවා. ඊට අමතරව කොත්තමල්ලි කොළ ආසවනය කොට ලබා ගන්නා තෛලයෙන් සුවඳ...

ඩෙංගු මදුරුවන් මර්ධනයට පහසුවෙන් කළ හැකි දේවල් 9ක්

මෙම දිනවල ඩෙංගු මාරයා නැවත හිස ඔසවලා. මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. එය අපේ පවුලේ වගේම අවට සිටින අනික් මිනිසුන්ගේ යහපතටත් හොඳයි. හැකි හැම විදිහටම මදුරුවාගෙන් ආරක්ෂා වීම තමයි අපට...

බලාපොරොත්තුවක් හොයාගෙන යමු.

ජිවිතේ බලාපොරොත්තු සුන්වුනාම නැවත බලාපොරොත්තු ගොඩනගා ගන්න ක්‍රම 09ක් ඔබ ජිවිතේ බින්දුවටම වැටෙයි. කවදාවත් නැගිටගන්න බෑ කියල හිතෙන තරමටම සමහර අවස්තාවලදී ඔබ ජිවිතයෙන් පරාද වේවි. මෙන්න එහෙම වෙලාවක ගොඩ එන්න පුළුවන් ක්‍රම 09ක් 01) අත්හරින්න. හිත...

නවතම ලිපි

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 31 කොටස දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා....

අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න....