Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala

ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න 

කෙල්ලො කරන මේ වගේ විලාසිතා වලට කොල්ලො කැමතිම නැතිලු!

කෙල්ලෝ ලස්සනට අඳින්න පළදින්න කැමතියි කියන දේ රහසක් නෙවෙයි. ඒ වගේම වෙන කෙල්ලෙක්ගෙ ඇඳුමක, කොණ්ඩ මෝස්තරයක වගේම make up එකේ පොඩි වැරද්දක් වුනත් ටක් ගාලා අඳුනගන්න කෙල්ලොන්ට යන්නේ බොහොම පොඩි වෙලාවක්. කෙල්ලෝ එහෙමයි. එතකොට...

ලිංගික අපහරණයකට මුහුණපෑ පමණින් ජීවිතය අවසන්යැයි නොසිතන්න

ලිංගික අපහරණයට ලක්වන්නන්ගේ සංඛ්‍යාව ඉහල යාම ශ්‍රී ලංකාව තුල දැනට පවතින ඉතාම දරුණු සමාජයීය ගැටළුවක්. අපහරණයක් යනු කායිකව මෙන්ම වාචිකව ලිංගිකත්වය ඈඳා ගනිමින් කරනු ලබන හිංසනයක්. අප සිතා සිටින්නේ ලිංගික අපහරණ සිදුවන්නේ පිටස්තරයන්ගෙන් කියා...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඔබත් ඔබේ රැකියාවට අකමැතිද…….?

රැකියාවක් කරන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් විතර තමන් කරන රස්සාව ගැන සතුටු නැහැ. මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදු ගැටළුවක්. අළුත් රැකියාවක් හොයද්දි පොදුවේ සලකන කාරණා 5 ක් තියනවා. එවුවා තමයි වැටුප, වෙනසක් උවමනා...

විනාඩි 10න් බිත්තර සැන්ඩ්විච් හදමු

උයන පිහන වැඩට වැඩි කාලයක් වෙන් කරන්නත් බැහැ. එහෙමයි කියලා පෝෂණ ඌණතා පිළිබඳ උනන්දු නොවීත් බැහැ. උදේ ආහාරය එහෙම ලේසියෙන් මග හරවාගන්නත් බැහැ. මේ හැමදේටම එකම එක විසඳුමක් තියෙනවා. වඩා ඉක්මනින් පෝෂදායී ආහාර වේලක්...

සුන්දර දෙපා යුගළක් ලබා ගැනීමට උපදෙස් 3ක්

අපේ ගැහැණු ළමයි මූණ ලස්සනට තියාගන්න ලොකු උනන්දුවක් දක්වනවා. නොයෙක් ආලේපන ගලවනවා. සත්කාර කරනවා. නමුත් ඔබ නොදන්නා දෙය තමයි පිරිමි ගැහැණුන්ගේ පිරිසිදුකම සහ ආකර්ෂණය මනින්නේ අත් කකුල් වලින් කියල. ඇතැම් අය වටිනා සෙරෙප්පු දානවා....

නවතම ලිපි

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 31 කොටස දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා....

අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න....