Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala

ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග 

රත්තරන් දුවේ මා වගේ වෙන්න නම් එපා

මම ඔයා වෙනුවෙන් මග බලාගෙන හිටියා. ඔයාව හම්බවෙන්න ඉද්දි විතරක් නෙවෙයි. මම පොඩි කාලේ බෝනික්කියෝ තුරුල් කරගෙන නිදිකරවද්දී, කවද්දී, පොවද්දී, සෙල්ලම් කරද්දී මම ඇත්තටම ආදරේ කලේ ඔයාට ..ඔයා කියන අනාගත චායාවට කියල මට හොඳටම...

ප්‍රීතිමත් සහ සාර්ථක පවුලක් සඳහා උපදෙස්

01) ඔබේ රාජකාරී ජීවිතය සහ පවුල් ජීවිතය සමබර කර ගන්න ඔබේ රාජකාරී කටයුතු සහ ගෙදර කටයුතු සමබරව කරගෙන යාම තරමක් අපහසු කටයුත්තක් විය හැකියි. එහෙත් මේ ද්විත්වයම හොඳින් කළමනාකරණය කරගතහොත් ඔබට ඔබේ පවුල සමග සාර්ථක...

සැමියාව සතුටු කරන්න සරල ක්‍රම 07 ක්

හැමදාම එකම විධියට දවස් ගෙවෙන නිසා පවුල් ජීවිතය කම්මැලි වෙලාද? සැමියාගේ අවධානය දිනා ගන්න ඕනද? එහෙනම් ඔබටත් පලමුවෙන්ම සැමියා වෙනුවෙන් යමක් කරන්න වෙනවා. අද කියන්න යන්නේ ඔබේ සැමියාව සතුටු කිරීමට ඔබට කළහැකි ඉතා සරල...

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 3 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට...

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 2 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට...

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 1 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට...

විවාහයෙන් පසුව ඔබ දෙදෙනා වෙනම ගෙදරක පදිංචි විය යුත්තේ ඇයි?

අඅපගේ ආයතනයේ උපදේශන සේවයේ යෙදෙන උපදේශකවරු දිනකට කාන්තාවෝ ගොඩකගේ ප්‍රශ්න විසදගන්න උදවු වෙනවා. ඒ ප්‍රශ්න අතරින් බහුතරයකගේ ගැටළු මතු වෙන්නේ ස්වාමියාගේ පවුලේ උදවියගෙන්. විශේෂයෙන්ම නැන්දම්මා ලේලි ප්‍රශ්නය බොහෝ තැන් වල තිබෙනවා. සමහර පවුල්වල අම්මලා...

ඔබ ආදරය කරන්නේ ආත්මාර්තකමියෙකුටද ?

ඔබේ පෙම්වතාටත් ඔබට වඩා වැදගත් එයාගේ වැඩද? ඔබ වෙනුවෙන් කාලයක් ඇත්තෙම නැද්ද? ඔබ එයා කියන හැමදේම කරන්න ඕනද? එහෙනම් පරෙස්සමින්, ඔබ ආදරය කරන්නෙත් මමත්වයෙන් පිරුණු අත්මර්තකාමියෙකුට වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම දැන ගන්න පහත...

ඔබේ සැමියා පිළිබඳ අන් අයට නොපැවසිය යුතු කරුණු 10 ක් – දෙවන කොටස

ඔබත් යහළුවන් එක්ක එකතු වුනාම තොරතෝංචියක් නැතුව කියවන කෙනෙක්ද? එහෙනම් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔබේ සැමියා ගැන අනවශ්‍ය ලෙස අන් අය සමග පැවසීමෙන් ඔබේ විවාහ ජීවිතයේ විවිධ ගැටළු...

ඔබේ සැමියා පිළිබඳ අන් අයට නොපැවසිය යුතු කරුණු 10 ක් – පළමු කොටස

ඔබත් යහළුවන් එක්ක එකතු වුනාම තොරතෝංචියක් නැතුව කියවන කෙනෙක්ද? එහෙනම් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔබේ සැමියා ගැන අනවශ්‍ය ලෙස අන් අය සමග පැවසීමෙන් ඔබේ විවාහ ජීවිතයේ විවිධ ගැටළු...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන...

දෙවෙනි මනාලියන් තෝරාගන්නකොට මේවා ගැන හිතන්න අමතක කරන්න එපා

ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ...

ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.

සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා...

නවතම ලිපි

“ජීවිතේ මේ වගෙයි.” – Part 24

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 24 කොටස සමුදී සාමාන්‍යයෙන් නිදන කාමරේදී ඇරෙන්න කොයිම වෙලාවක වත් නයිටි...

සම්මුඛ පරීක්ෂණයකින් අනිවාර්යයෙන්ම සමත් වෙන්න අලුත් ක්‍රමයක්

සම්මුඛ පරීක්ෂණ කියන්නේ ජීවිතයේ අපි හැමෝමටම අභියෝගාත්මක අවස්තාවක්. කෙනෙකුට මෙය බොහොම පහසු සරල අවස්තාවක් විය හැකියි. ඒ වගේම තවත් කෙනෙකුට මෙය ඉතාම අපහසු කරදරකාරී...

මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක්

අද තියන කාර්යබහුල ජීවන රටාවත් සමග සිය පවුලේ අය සමග ගත කිරීමට පවා වෙලාවක් සොයා ගන්න එක ඉතාම අපහසු දෙයක්. ඔබ විවාහ වී දරුවන්...