Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala

ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග 

විවාහයෙන් වසර කිහිපයකට පසු මග හැරෙන ජීවිතයේ සතුට

විවාහයක් සාර්ථක වීම කෙරෙහි දෙදෙනා අතර පවතින ආදරය මෙන්ම ලිංගික අවශ්‍යතාවයත් සෘජුව බැඳී පවතිනවා. 'විවාහයේ ආශ්වාදය රැඳී තිබෙන්නේ ලිංගිකව එක්වීමෙන් ලැබෙන සතුටට සාපේක්ෂව' කියා ප්‍රසිද්ධ කියමනක්ද තිබෙනවා. නමුත් විවාහයෙන් කාලයක් ගත වී දරුවන් ලද පසු...

මුරණ්ඩු දරුවන් පාලනය කළ හැකි ආකාර 3ක්

"අනේ අපේ ළමයා හරිම මුරණ්ඩුයි. කියන කිසි දෙයක් අහන්නේ නෑ" මේ කුඩා දරුවන් සිටින බොහෝ දෙමව්පියන්ගෙන් අසන්නට ලැබෙන මැසිවිල්ලක්. දරුවාට  ශාරීරික දඬුවම් දීම මගින් ඔවුන්ගේ මුරණ්ඩුකම් 'මට්ටු' කළ හැකියැයි වැඩිහිටියන් සිතනවා. නමුත් එය සත්‍යයක්...

ප්‍රීතිමත් විවාහ දිවියක් වෙනුවෙන් කැප කළ යුතු දෑ 4ක්

විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. නමුත් විවාහයත් සමග කලින් තිබුණ ජීවන රටාව වෙනස් වෙනවා. සමහර කැපකිරීම් කරන්නම වෙනවා. මොකද එහෙම නොවුනොත් කිසිම විදියකට විවාහ ජිවිතය කියන දෙය සාර්ථක වන්නේ නැහැ. කාලය විවාහය කියන්නේ තමන්ගේ ගමනට තවත්...

ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවාද?

ඔබ යම් කෙනෙකු හා ආදරයෙන් බැඳී ඇත්නම් එය ඔහුගෙන් සැඟවාගෙන සිටීම ඉතාම අපහසු කටයුත්තක්. ‘ආදරයයි කැස්සයි හංගන්න බැහැ’ කියල කියමනක් තියෙන්නේ නිකමට නෙවෙයි. යුවතියක් වන ඔබට පමණක් නොවෙයි තරුණයෙක් වුණ ඔහුටත් එම කියමන එකසේම...

සහකරුගේ සතුට වෙනුවෙන් ඔබට කළ හැකි සරල දේවල් 8ක්!

‘ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ - සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ’ කියන කියමන විවාහ දිවියකටත් එක විදිහටම අදාළ වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දෙන්නට දෙන්න කොච්චර ආදරේ වුනත් රණ්ඩු දබර, හැල...

ජීවිතයට වාසනාව ගෙන එන බිරින්දෑවරු 4 දෙනා

සප්ත භරියා සූත්‍ර දේශනාවට අනුව යම් කෙනෙකුට යහපත් බිරිඳක් ලැබුනොත් ඔහුගේ වාසනාවෙන් , සතුටින් , සැපතින් පිරිලා යනවා. යහපත් බිරිඳක් ලෙස කටයුතු කරොත් ඕනෙම කාන්තාවක් පවුල තුල පමණක් නෙවෙයි ලෝකය තුලත් බබලනවා. උතුම් බිරිඳක්...

මුහුණටම කියන බොරු හඳුනාගැනීම හරිම පහසුයි!

සමාජයේ මිනිසුන් හා ගණුදෙනු කරන විට අකමැත්තෙන් වුවත් අපට ඔවුන්ගේ බොරු සමඟද ගනුදෙනු කිරීමට සිදුවනවා. කුඩා දරුවන් බොරු කියන විට හඳුනාගැනීම පහසුයි. එහෙත් වැඩිහිටියන් එසේ කරන විට ඒවා සමඟ ගනුදෙනු කිරීම තරමක් අපහසු විය...

පවුල් ජීවිත අපායක් කරන බිරින්දෑවරුන්ගේ ගති ලක්ෂණ

සප්ත භරියා සූත්‍ර දේශනාවට අනුව යම් කෙනෙකුට අයහපත් බිරිඳක් ලැබුනොත් ඔහුගේ ජීවිතේ සතුට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේම අයහපත් බිරිඳක් ලෙස කටයුතු කරොත් ඕනෙම කාන්තාවක් විශාල පාඩු වලට මුහුණ දෙනවා. සමාජයේ අපවාදයට ලක්...

දරුවන්ගේ ලෝකයට ගොස් විනෝද වෙන්නේ මෙහෙමයි

වැඩිහිටියන්ගේ ලෝකයයි දරුවන්ගෙ ලෝකයයි කියන්නේ දෙකක්. අපේ ලෝකයට දරුවන්ට පැමිණෙන්න බැහැ. නමුත් දරුවන්ගෙ ලෝකයට යන්න අපිට පුළුවන්. ඒත් ඒ ලෝකය අපිට ගැලපෙනවද? ඔව්, අපිට ගැලපෙනවා. අපි හොයන සතුට එතන නොතිබෙනවා වෙන්න පුළුවන්. ඒත් අපිට...

අවසානයි ප්‍රේමාදරේ!

ප්‍රේම සම්බන්ධයක් අවසන් වූ විට ඇති වන සිත් තැවුල මැකී යාමට සැලකිය යුතු තරමේ කාලයක් ගත වන බව නොරහසක්. ඔබ දෙදෙනා අතර සිදුවූ සියල්ල මතකයන් පමණක් බවට පත්වී ඇති බවත් ඔහුගෙන්/ඇයගෙන් තොරව ජීවිතය ඉදිරියට...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

පොහොසත් වෙන්න ඕනේ නම් මේ වැරදි 7 කරන්න එපා.

පොහොසත් වීමට අපි හැම දෙනාම කැමතියි. සමහර වෙලාවට කොච්චර පොහොසත් වුනත් ඇති වෙන්නේ නැහැනේ. ඔබත් පොහොසත් වීමට සිතාගෙන ඉතා මහන්සියෙන් වැඩ කරමින් මුදල් උපයනවා ඇති. අද අපි කියන්න යන්නේ පොහොසත් වෙන්න උත්සහ කරන අයට...

ලෙඩ නොවී මහත් වෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් බොහොමයක්ම උපදෙස් තියෙන්නේ කෙට්ටු විමට වුනත් අධිකව කෙට්ටු අයට මහත් වෙන්නත් ඕනේ තරම් ක්‍රම තියනවා. ඒ වුනාට ඒ ගැන අපේ දැනුවත් භාවය ඉතාමත්ම අඩුයි. අද කතා කරන්න සුදානම අතුරු ආභාධ නැතුව මහත් වෙන්නේ...

“ජීවිතේ මේ වගෙයි.” – Part 23

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 23 කොටස පහුවෙනිදා උදේ සමුදී වෙනදා වගේම පහට ඇහැරුනා. ආහාර පිසලා පෙට්ටි වලට අසුරලා ඉවර වෙද්දී පුත්තු දෙන්න ලැහැස්ති වෙලා. දැන්...

නවතම ලිපි

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 31 කොටස දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා....

අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න....