Professional

Professional Archives - වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට - GoodHousekeeping - sinhala

ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අපෙන් ඔබට වටිනා ලිපි සෑම දිනකම, අපිත් සමග එක්වී රැකියාවේ ඉහලටම යන්න 

යුස්රා – ජීවිතය හඹාගොස් අල්ලා ගැනීමේ කතාව

ජීවිතය කියන්නේ හඹා ගොස් අල්ලාගත යුතු දෙයක් ද ? එහෙමත් නැත්නම් ජීවිතය කියන්නේ ජීවිතය වෙතම වෙර යොදා අල්ලාගත යුතු දෙයක් ද? මේ පැන දෙක අපි ඔබෙන් අහන්න හිතුවේ ජීවිතය ගැන කතාන්දරයක් ඔබට කියා දෙන්නයි. කතාවේ අපි...

ජීවිතය තෘප්තිමත්ව විඳිමින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සරල පියවර කිහිපයක්.

නුතන තරගකාරී ලෝකය තුල ඔබගේ ජීවිතයේ බොහෝ දේ තීරණය වන්නේ ඔබ සතු ආර්ථික ශක්තිය අනුවයි. ගෘහණියක් මෙන්ම රැකියාවක නිරත කාන්තාවක් වුවද; මවුපියන්ගේ හෝ ස්වාමිපුරුෂයා මත යැපෙන්නේ නැත්නම් ඔබ ස්වාධීන , ජීවිතය තනිව ගොඩනගා ගැනීමේ...

පෑනෙන් ලෝකය දිනූ තනිකඩ අම්මා ( J.K .Rowling)

ලෝකයේ වැඩියෙන්ම විකිණුන හැරී පෝටර් කතා මාලාව ලිවුව J. K රෝලින්ග් කියන්නේ ශ්‍රී ලංකාවෙත් ජනප්‍රිය චරිතයක්. අද වන විට ලෝකයේ ඉන්න ධනවත්ම කාන්තාවක් වන මේ ලේඛිකාව ආව ගමන් මග ඔබ දන්නේ නැතුව ඇති. ජීවිතේ...

කාන්තාවක් ලෙස ආත්ම අභිමානය වැඩි කර ගන්නේ කොහොමද?

1) ඔබට උවමනා මොහොතේදී සතුට විඳ ගන්න. ඔබට ආත්ම විශ්වාසය ඇති කර ගත යුතු මොහොතකදී , ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් තුනක් මතකයට නගා ගන්න. මෙය ඔබේ ජයග්‍රහනයක මතකයක්, ප්‍රියතම සංගීත ඛණ්ඩයක්, නිවාඩුවක ලද...

කාර්යාලයේ මිතුරන්ට නොකිවිය යුතු දේවල් 8 ක්

වෘත්තීය ජීවිතය වැදගත් කියල හිතන කාන්තා ඔබට විශේෂයෙන් සිහියේ තියා ගන්න ඕනේ දෙයක් තමයි කාර්යාලයේ යාලුවෝ එක්ක කියන්න සුදුසු දේවල් සහ නැති දේවල්. ඔබ යම් තැනක රාජකාරි කරද්දී එහි සාමාජිකයන් සමග සමීප සම්බන්ධයක් ඇති...

විදෙස්ගත වීමට පෙර මේ ගැනත්  සිතන්න

අද බොහෝ දෙනා සිය පවුලේ  ආර්ථික අවශ්‍යතා සඳහා විදෙස්ගත වී රැකියාවක නිරත වීම සාමාන්‍ය දෙයක්. ඔබ දැනගතයුතු මෙම කරුණු ඔබගේ අපේක්ෂිත අනාගත අරමුණු ඉටුකර ගැනීමට වැදගත් වේවි. ඔබ විදෙස් රැකියාවට යෑමේ අරමුණු හඳුනා ගන්න.   එනම්,...

කාර්යාලයේ ඉන්න කරදර කාරියෝ පස්දෙනා මෙන්න

අද කාලේ කන්තෝරුවක වැඩ කරන එක ලේසි නැහැ. වැඩ  නිසා නම් ඉවසා ගන්න පුලුවන්. නමුත් මෙතන ඉන්න ගැහැණු ළමයි ගේ ක්‍රියා ගැන දැනගෙන පරිස්සමෙන් නොහිටියොත් එහෙම ඔබ ලොකු අමාරුවක උනත් වැටෙන්න පුලුවන්. කාර්යාල වල...

හෙට දවසේ නායිකාවන්ට වටිනා පාඩම් 5 ක්

වෘත්තීය ජීවිතයේ ඉහළටම යන්න සිහින දකින ඔබට නායකත්ව පුහුණුව කියන්නේ ඉතාම වටිනා කාරණාවක්. ජීවිතය සාර්ථක කරගන්න අධිෂ්ටාන කරගත්ත තරුණියන්ට දෙන්න පුලුවන් ආදර්ශ මොනවද? මෑත කාලයේදී විවිධ වෘත්තීය සඳහා කාන්තා දායකත්වය එන්න එන්නම ඉහල ගියත්,...

සිසු දිවිය ඔපවත් කල උතුම් ගුරුවරියකගේ කතාව

ගුරුවරු කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක චරිත බවට පත්වන පුද්ගලයන්. අපේ සංස්කෘතියේ ගුරුවරුන් 'ගුරු දෙවිවරුන්' කියල හඳුන්වන්නේ අන්න ඒ නිසයි. ගුරුවරුන් නිසා ජීවිතය සාර්ථක කරගත් මිනිසුන් වගේම ඇතැම් ගුරුවරුන් නිසා ජීවිතය අසාර්ථක කරගත් මිනිසුන්...

2016 වසරේ විශිෂ්ටතම දැක්මක් ඇති කාන්තාව

2016 වසරේ ආර්ථික හා වාණිජ්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතම දැක්මක් ඇති කාන්තාවට හිමි අන්තර්ජාතික සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධණ මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය භාග්‍යවන්ත වී සිටියි. යම් පුද්ගලයකුට සිය...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

කුරුලෑ වදයට විසඳුම දෙන නිවසේදීම පිළියෙළ කරගත හැකි පහසු ප්‍රතිකර්ම 7ක්

කාන්තා, පිරිමි කියා භේදයක් නැතිව සෑම කෙනෙකුටම තියෙන හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ කියල කියන්නේ. කුරුලෑ සුවකරගන්න ඔය දෙපාර්ශවය කොතරම් වෙහෙසක් දරනවාද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් වැඩි වැල් වටාරම් නැතිව මේ...

ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද?

ඔයාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන කාමරයක...

සිත් ඇදී යන ලෙස දෙතොල් වර්ණ ගැන්වීමට tips 8ක්

ගෙදරින් පිටට යනකොට ලස්සනට ඇඳල, පැළඳලා, දෙතොල් ලස්සනට පාට කරලා ඒ  ගමන යන්න කෙල්ලෝ කැමතියි. හැබැයි මේ තොල්වල ලිප්ස්ටික් ගානවා කියන එක ලස්සනට වගේම සීරු මාරුවට කරන්න ඕන වැඩක්. නැත්නම් මූණට සාපේක්ෂව තොල් ලොකුවට...

නවතම ලිපි

බිඳුන සම්බන්ධය නැවත හරිගස්වා ගන්න ක්‍රම 10 ක්

මේ ලෝකේ තියෙන හිත් වේදනා වලින් ලොකුම වේදනාවක් තමයි ඔබේ පෙම්වතා , සැමියා නැත්නම් සහකරුවා ඔබෙන් වෙන්වීම. කවුරු මොන විදිහට උපදෙස් දුන්නත් එහි ඇති...

ඔබත් රේසරයක් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?

වර්තමානයේදී බොහෝ කාන්තාවන් තම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුලබව දකින්න ලැබෙනවා.අත් රහිත හැට්ට, කොට සායවල් වැනි විලාසිතාවන්ගෙන් සැරසී යාමේදී රෝම පිරුණු දෙපා ,...

ඔබටත් මාස් ශුද්ධිය කාලේදී තරහා යනවද?

මොකද්ද මේ PMS ( Premenstrual Syndrome) කියන්නේ? සරු වයසේ ඉන්න කාන්තාවන් බොහොමයක් මුහුණ දෙන තත්වයක් තමයි මාසික ශුද්ධ වීමට දින කීපෙකට පෙර මානසික තත්වය මදක්...