Professional

Professional Archives - වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට - GoodHousekeeping - sinhala

ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අපෙන් ඔබට වටිනා ලිපි සෑම දිනකම, අපිත් සමග එක්වී රැකියාවේ ඉහලටම යන්න 

රැකියාවක් කරන කාන්තාවන්ට උපදෙස් – 1 කොටස

01) විවේචනයන් ඉවසීමට පුරුදු වන්න. රැකියාව තුලින් ඉගෙන ගැනීම සඳහා එය ඉතා වැදගත් වේ. 02) ඔබට වඩා ඉහලින් සිටින නිලධාරීන්ව හොඳින් අධ්‍යයනය කරන්න. ඔබ වටා ඉතා දක්ෂ කාන්තා නායකයින් සිටිය හැක. ඔවුන්ගෙන් ඔබට ගත හැකි උදාහරණයන්, වටිනාකම්...

ලෝකයේ වැදගත් ස්ථාන 50ක් – තරඟ විභාග අත්වැල

තරඟ විභාග ජයගන්න නම් සාමාන්‍ය දැනීම අත්‍යාවශ්‍යයි. ඔබේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගැනීමට උපකාරී වන ලිපි කිහිපයක්ම මෙම වෙබ් අඩවිය තුලින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ඒ ලිපි මාලාවේ තවත් එක් ලිපියක් 1. රන් දෙවොල  ඉන්දියාවේ...

කාර්යාලයේ ඉන්න කරදර කාරියෝ පස්දෙනා මෙන්න

අද කාලේ කන්තෝරුවක වැඩ කරන එක ලේසි නැහැ. වැඩ  නිසා නම් ඉවසා ගන්න පුලුවන්. නමුත් මෙතන ඉන්න ගැහැණු ළමයි ගේ ක්‍රියා ගැන දැනගෙන පරිස්සමෙන් නොහිටියොත් එහෙම ඔබ ලොකු අමාරුවක උනත් වැටෙන්න පුලුවන්. කාර්යාල වල...

Interview එකකදී ඔබ නොකිව යුතුම දේවල් 5ක්

සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වීම ඇත්තෙන්ම ඔබේ ජීවිතයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක්. ඒ සඳහා පෙර සූදානමක් තිබීම වැදගත්යැයි පැවසෙන්නේ ඒ නිසා. සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන විට ඇඳිය යුතු ඇඳුම් පැළඳුම් ආදිය පිලිබඳ බොහෝ උපදෙස් මේ...

කාන්තාවක් ලෙස ආත්ම අභිමානය වැඩි කර ගන්නේ කොහොමද?

1) ඔබට උවමනා මොහොතේදී සතුට විඳ ගන්න. ඔබට ආත්ම විශ්වාසය ඇති කර ගත යුතු මොහොතකදී , ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් තුනක් මතකයට නගා ගන්න. මෙය ඔබේ ජයග්‍රහනයක මතකයක්, ප්‍රියතම සංගීත ඛණ්ඩයක්, නිවාඩුවක ලද...

හොඳ ගුරුවරයෙක් ළඟ තිබිය යුතු ගුණාංග 7ක්

ගුරුවරුන් යනු අප සමාජයේ ඉතාම ගෞරවනීය චරිතයක් ලෙස සැලකෙන පුද්ගලයන්. ඔවුන් ලබා දෙන්නේ පොත පතේ දැනුම පමණක් නොවෙයි. දරුවෙකුගේ ජීවිතයේ ගමන් මග තීරණය කිරීමට ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ ඉතා ප්‍රබල පිටුවහලක්. ගුරුවරයෙකුට දරුවෙකුගේ ජීවිතය යහපත් කරන්නත්...

සාර්ථක ගැහැනියක් වෙන්නේ කොහොමද?

අප වෙත උපදේශන සේවාව වෙත දිනපතා එන සේවාදායිකාවෝ අතරින් හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්. ඒ තමයි කොහොමද සාර්ථක කාන්තාවක් වෙන්නේ කියන ගැටලුව. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම තමා මේ හඹා යන්නේ සාර්ථකත්වය කියල. බොහෝ...

ඔබත් ඔබේ රැකියාවට අකමැතිද…….?

රැකියාවක් කරන කාන්තාවන්ගෙන් තුනෙන් එකක් විතර තමන් කරන රස්සාව ගැන සතුටු නැහැ. මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදු ගැටළුවක්. අළුත් රැකියාවක් හොයද්දි පොදුවේ සලකන කාරණා 5 ක් තියනවා. එවුවා තමයි වැටුප, වෙනසක් උවමනා...

යුස්රා – ජීවිතය හඹාගොස් අල්ලා ගැනීමේ කතාව

ජීවිතය කියන්නේ හඹා ගොස් අල්ලාගත යුතු දෙයක් ද ? එහෙමත් නැත්නම් ජීවිතය කියන්නේ ජීවිතය වෙතම වෙර යොදා අල්ලාගත යුතු දෙයක් ද? මේ පැන දෙක අපි ඔබෙන් අහන්න හිතුවේ ජීවිතය ගැන කතාන්දරයක් ඔබට කියා දෙන්නයි. කතාවේ අපි...

Interview එකක් අතරතුරදී හැසිරිය යුතු ආකාර 10ක්

සම්මුඛ පරීක්ෂණයක් අතරතුරදී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ Body Language එක මගින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගණුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව ආදී නොයෙකුත් දේ පිළිබඳව පූර්ව නිගමනවලට එළඹිය හැකියි. ඔබට...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

උපත් පාලන ක්‍රමයක් ලෙස Depo Provera එන්නත භාවිතය සුදුසුද?

Depo Provera යනු කාන්තාවන් සඳහා වන උපත් පාලන ක්‍රමවේදයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත. මෙම එන්නත වෛද්‍යවරයා විසින් ඔබගේ අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර...

ඔබත් දෙමාපියන්ට හරියට සලකන දුවෙක්ද?

අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් කොතරම් දෙ කරනවද? ඇත්තටම මේ ලෝකේ කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් දේවල් කරන එකම පුද්ගල කොටස තමයි අපේ දෙමාපියෝ. ඒ දේවල් ඔවුන් කරන්නේ අපෙන් පෙරලා කිසවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. අපේ...

මුදල් ඉතිරිකරන්නෙක් තුල අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ 5ක්

වර්තමානයේ උපයන මුදලින් අනාගත ප්‍රයෝජනය සඳහා කිසියම් ප්‍රමාණයක් ඉතිරි කොට තැබීම ඉතාම හොඳ පුරුද්දක්. අනාගතයේදී ඇති විය හැකි ලෙඩ රෝග, හදිසි මුදල් අවශ්‍යතා යනාදියට සාර්ථකව මුහුණ දීමට හැකිවන්නේ වර්තමානයේ අතට ලැබෙන මුදල් නිසියාකාරව කළමනාකරණය...

නවතම ලිපි

සීනි වලින් ලස්සන වෙන ක්‍රම 7 ක්

සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි...

“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව “ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ - 31 කොටස දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා....

අඩු වියදමකින් ගෙදර ලස්සන කර ගන්නේ කොහොමද?

ගෙදර ලස්සන කර ගන්න නම් සල්ලි දීලා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ලඟට යන්නම ඕනේ නැහැ. මේ අදහස් ටික බලල ඔබේ ගෙදරත් පොඩි වෙනස්කම් කීපයක් කරන්න....